Live TV

Tv guide

  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA ll මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM MONDAY MOVIE || සුදු හංසි
  • 03:00 PM WES ||වෙස්
  • 03:30 PM TELEDRAMA ll කුමි
  • 04:00 PM RALIYA II රැළිය
  • 05:30 PM FANTASTIC FOUR || CARTOON
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM DANGALE || දාන්ගලේ
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM NADIYA || නාඩිය
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA II මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM TUESDAY MOVIE || සක්විති දඩයම
  • 03:00 PM WES ||වෙස්
  • 03:30 PM TELEDRAMA ll කුමි
  • 04:30 PM SAKUGE KATHAWA || සකූගේ කතාව
  • 05:00 PM SANDA PINI WESSA ||සඳ පිනි වැස්ස
  • 05:30 PM FANTASTIC FOUR || CARTOON
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM DANGALE || දාන්ගලේ
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM TELEDRAMA || අනන්තා
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM MATHRA ll මාත්‍රා
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA II මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM MOVIE ll Peter One Sinhala Movie
  • 03:00 PM WES ||වෙස්
  • 03:30 PM TELEDRAMA ll කුමි
  • 04:00 PM RALIYA II රැළිය
  • 05:30 PM FANTASTIC FOUR || CARTOON
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM DANGALE || දාන්ගලේ
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM SRI LANKA NEXT
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA II මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM COFFEE STUDIO
  • 01:30 PM MY FRIENDS
  • 03:00 PM WES ||වෙස්
  • 03:30 PM TELEDRAMA ll කුමි
  • 04:30 PM SAKUGE KATHAWA || සකූගේ කතාව
  • 05:00 PM SANDA PINI WESSA ||සඳ පිනි වැස්ස
  • 05:30 PM FANTASTIC FOUR || CARTOON
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM DANGALE || දාන්ගලේ
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM POLITICAL PROGRAM ll රතු ඉර
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA II මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 03:00 PM WES ||වෙස්
  • 03:30 PM TELEDRAMA ll කුමි
  • 04:00 PM RALIYA II රැළිය
  • 05:30 PM FANTASTIC FOUR || CARTOON
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM DANGALE || දාන්ගලේ
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM TELEDRAMA || අනන්තා
  • 10:30 PM KOTIPATHIYO || කෝටිපතියෝ
  • 11:00 PM BACK TO BACK SONGS
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM PUDUMA ISKOLE ll පුදුම ඉස්කෝලේ
  • 09:30 AM COFFEE STUDIO
  • 10:30 AM RAJA SABHAWA ll රාජ සභාව
  • 11:00 AM MUSIC SPOT
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM SATURDAT MOVIE || TAMIL MOVIE ll ORU MODHAL ORU
  • 03:15 PM HITHA ILLAANA THARU [REPEAT]
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM HEART TO HEART
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM TELEDRAMA ll IGIBIGI ll ඉඟිබිගි
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM TELEDRAMA ll රතු අහස
  • 09:00 PM TELEDRAMA ll Amaliya ll අමාලියා
  • 09:30 PM SATURDAY MOVIE
  • 12:30 PM PIRITH ll පිරිත්
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM SUNDAY MOVIE || අලි සුරතල්
  • 09:30 AM MY FRIENDS
  • 11:00 AM RIDI NIMNAYA ll රිදී නිම්නය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM TAMIL MOVIE ll YAMAN
  • 03:15 PM MATHRA ll මාත්‍රා
  • 05:00 PM RASA SARANIYA ll රස සරණිය
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM TELEDRAMA || රන් බැඳි මිනිස්සු
  • 06:50 PM LIVE AT 6:50
  • 07:00 PM TELEDRAMA ll IGIBIGI ll ඉඟිබිගි
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM TELEDRAMA ll රතු අහස
  • 09:00 PM TELEDRAMA ll Amaliya ll අමාලියා
  • 09:30 PM (NOW) HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු
  • 12:30 PM PIRITH ll පිරිත්

Political

News

Teledrama

Entertainment

TRENDING TELEDRAMA

Goal

 

Swarnavahini

Mobile App

Coming Soon!

News Feed

  • තුවක්කු පහක් සමග දඩයක්කරුවෙක් අත්අඩංගුවට

    මෙරට නිශ්පාදිත කොටන තුවක්කු දෙකක් සහ බඳින තුවක්කු තුනක් සමඟ සතුන් ඝාතනය කිරීමට යොදාගන්නා උපකරණ සමඟ පුද්ගලයෙක් ඕපාත-නැගෙනහිරදී හිනිදුම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වූයේ ඕපාත නැගෙනහිර පදිංචි පනස් දෙහැවිරිදි පුද්ගලයෙක් . මොහු කන්නෙලිය රක්ශිතයේ ගැවසෙන ගෝනුන්,ඌරන්,ඉත්තෑවන් ඝාතනය කර අලෙවි කර ඇති බව පොලීසිය සිදුකල මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. සැකකරු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

  • කළු මල්ලී අත්අඩංගුවට

    ‘කළු මල්ලී’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, අංගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය සඳහන් කරනවා. මෙම ජාවාරම්කරු ‘කොස්ගොඩ තාරකගේ’ ගෝලයෙකු වන බව ද පොලීසීය සඳහන් කළා.

  • මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2350 දක්වා ඉහළට

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය තුළින් නව කොවිඩ් ආසාදිතයන් 196ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2350ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් 252ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

  • ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු දිවයිනට

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු දිවයිනට පැමීණ තිබෙනවා. එරට රැකියා සදහා පිටත්ව ගොස් සිටි මෙම ශ්‍රි ලාංකිකයන් පිරිස අද අලුයම 4.50ට පමණ එම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වෙන්නේ. විදේශිය නැවක සේවය කිරීම සඳහා විදේශිය නාවිකයන් 24 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිටද, ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයන් 05දෙනෙකුද, අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා මෙලෙස පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

  • තවත් කොවිඩ් ආසාදිතයින් 196

    කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබෙනවා.. ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග ඉතිරි රැඳවියන් සඳහා ඊයේ දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලය බඳුන් කරන ලද පීසීආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි ද අදාළ පීසීආර් පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ අනුව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් පවතින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.