Rasa Saraniya – 2016.07.03

2280
Published on July 3, 2016 by Sajith Udayanga

“චිකන් ඉන් ද බාස්කට්”

චිකන් කොටස් 8ක් 10ක් පමණ
ලූනු, ගම්මිරිස් සහ දෙහි යුෂ ස්වල්පය බැගින් රස පදමට
අබ ක‍්‍රීම් මේසහැදි 1 1/2ක්
සෝයිසෝස් මේසහැදි 02 – 03ක්
පාන්පිටි කෝප්ප 1/2ක්
ගසාගත් බිත්තර 02ක්
නැවුම් පාන්කුඩු ග‍්‍රෑම් 300ක් පමණ
මරීනා කුකිං ඔයිල් අවශ්‍ය පමණට
බැදගත් පාර්ස්ලි පොකුරු කීපයක් සරසාගැනීම සදහා
පෙතිලෙස කපාගත් බී ලූනු ග‍්‍රෑම් 200යි
සාදාගත් ටෝස්ට් සැලඞ් ග‍්‍රෑම් 300ක් පමණ
චිලී මයෝනෙස් සෝස් කෝප්ප 01ක් පමණ

Comments

comments

Category